ඉස්කෝලේ යෙදුම ඕනෑම විභාගයක් සඳහා මුහුණ දෙන ඔබට සහයක් වීමට සකසන ලද යෙදුමකි.

Phiên bản mới nhất

Phiên bản
Cập nhật
14 thg 1, 2023
Nhà phát triển
Thể loại
Google Play ID
Lượt cài đặt
5.000+

App APKs

Iskole APP

මෙහිදී ඔබට අවශ්‍ය විභාගයක ඔබට අවශ්‍ය ඔනෑම විෂයක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Tài liệu quá khứ) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Giấy tờ mẫu) බහුවරණ ප්‍රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය.
• අ.පො.ස සමන්‍ය පෙළ (O / L)
• අ.පො.ස උසස් පෙළ (A / L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය (Kỳ thi lấy giấy phép lái xe Sri Lanka)
• වෙනත් විවිධ විභාගයන්

ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Battle Quiz).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Nhóm Battel)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Thử thách bản thân).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Câu đố hàng ngày).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Thống kê).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (Bảng xếp hạng).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Hệ thống giới thiệu).

Ứng dụng này được thiết kế cho sinh viên O / L và A / L. Ứng dụng này được kết thúc với A / L, O / L và các bài kiểm tra trước đây MCQ của kỳ thi khác.

Tại đây, bạn có thể thực hiện các Câu hỏi Nhiều Lựa chọn liên quan đến Đề bài trước đây và Đề bài mẫu trong bất kỳ chủ đề nào bạn muốn.
• Trình độ bình thường
• Trình độ cao
• Kỳ thi Giấy phép Lái ​​xe Sri Lanka
• Các kỳ thi khác
Tính năng của ứng dụng
• Battle Quiz
• Thử thách bản thân
• Câu đố hàng ngày
• Số liệu thống kê
• Bảng xếp hạng
• Hệ thống chuyển tuyến
Đọc thêm

Quảng cáo