Iskole APP
• අ.පො.ස සමන්‍ය පෙළ (O/L)
• .පො.ස උසස් පෙළ (A/L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය (esame della patente di guida dello Sri Lanka)
• වෙනත් විවිධ විභාගයන්
ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Quiz di battaglia).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Battel di gruppo)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Autosfida).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Quiz giornaliero).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (statistiche).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (Classifica).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Sistema di riferimento).
Questa app è progettata per studenti O/L e A/L. Questa app si conclude con A/L, O/L e altri documenti MCQ passati dell'esame.
Qui puoi rispondere a domande a scelta multipla relative a documenti passati e documenti modello in qualsiasi argomento tu voglia.
• Livello ordinario
• Livello avanzato
• Esame della patente di guida dello Sri Lanka
• Altri esami
Caratteristiche dell'app
• Quiz di battaglia
• Auto-sfida
• Quiz giornaliero
• Statistiche
• Classifica
• Sistema di riferimento