ඉස්කෝලේ යෙදුම ඕනෑම විභාගයක් සඳහා මුහුණ දෙන ඔබට සහයක් වීමට සකසන ලද යෙදුමකි.

En Son Sürüm

Sürüm
Güncelleme
14 Oca 2023
Geliştirici
Kategori
Google Play ID
Yükleme sayısı
5.000+

App APKs

Iskole APP

මෙහිදී අවශ්‍ය විභාගයක ඔබට අවශ්‍ය ඔනෑම විෂයක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Geçmiş Kağıtlar) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Kağıtlar) බහුවරණ ප්‍රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය.
• අ.පො.ස සමන්‍ය පෙළ (O/L)
• අ.පො.ස උසස් පෙළ (A/L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය(Sri Lanka Ehliyet Sınavı)
• වෙනත් විවිධ විභාගයන්

ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Savaş Testi).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Grup Battel)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Kendine Meydan Okuma).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Günlük Test).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ඇති හැකියාව (İstatistikler).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් සංසන්දනය කිරීමේ හැකියාව (Skor Tahtası).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ වැඩි කර ගැනීමට ඇති හැකියාව (Tavsiye sistemi).

Bu uygulama O/L ve A/L öğrencileri için tasarlanmıştır. Bu uygulama A/L, O/L ve diğer sınavların MCQ geçmiş kağıtları ile sonuçlandırılır.

Burada, istediğiniz herhangi bir konuda Geçmiş Bildiriler ve Model ödevleri ile ilgili Çoktan Seçmeli Soruları alabilirsiniz.
• Klasik seviye
• İleri düzey
• Sri Lanka Ehliyet Sınavı
• Diğer Sınavlar
Uygulamanın Özellikleri
• Savaş Testi
• Kendi Kendine Meydan Okuma
• Günlük Test
• İstatistik
• Liderler Sıralaması
• Yönlendirme sistemi
Devamı

Reklam