Iskole APP
• අ.පො.ස සමන්‍ය පෙළ (O / L)
• අ.පො.ස උසස් පෙළ (A / L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය (Экзамен на водительские права Шри-Ланки)
• වෙනත් විවිධ විභාගයන්
ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Battle Quiz).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Групповой Баттель)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Самовызов).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Ежедневная викторина).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Статистика).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (таблица лидеров).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Реферальная система).
Это приложение предназначено для студентов O / L и A / L. Это приложение завершается с экзаменами A / L, O / L и другими прошлыми экзаменами MCQ.
Здесь вы можете ответить на вопросы с несколькими вариантами ответов, относящиеся к прошлым и модельным статьям по любому предмету.
• Обычный уровень
• Продвинутый уровень
• Экзамен на водительские права Шри-Ланки
• Другие экзамены
Особенности приложения
• Боевая викторина
• Самостоятельное испытание
• Ежедневная викторина
• Статистика
• Таблица лидеров
• Реферальная система