ඉස්කෝලේ යෙදුම ඕනෑම විභාගයක් සඳහා මුහුණ දෙන ඔබට සහයක් වීමට සකසන ලද යෙදුමකි.

Laatste Versie

Versie
Update
14 jan. 2023
Ontwikkelaar
Categorie
Google Play ID
Installaties
5.000+

App APKs

Iskole APP

මෙහිදී ඔබට අවශ්‍ය විභාගයක ඔබට අවශ්‍ය ඔනෑම විෂයක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Verleden Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) බහුවරණ ප්‍රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය.
• අ.පො.ස සමන්‍ය පෙළ (O/L)
• අ.පො.ස උසස් පෙළ (A/L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය (rijbewijsexamen Sri Lanka)
• වෙනත් විවිධ විභාගයන්

යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Vechtquiz).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Groepsgevecht)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Zelfuitdaging).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Dagelijkse quiz).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Statistieken).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (Leaderboard).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Verwijzingssysteem).

Deze app is ontworpen voor O/L- en A/L-studenten. Deze app wordt afgesloten met A / L, O / L en andere MCQ-papieren van andere examens.

Hier kunt u meerkeuzevragen beantwoorden die betrekking hebben op eerdere papers en modelpapers in elk gewenst onderwerp.
• Normaal niveau
• Gevorderd niveau
• Rijbewijs Sri Lanka-examen
• Andere examens
Functies van de app
• Vechtquiz
• Zelfuitdaging
• Dagelijkse quiz
• Statistieken
• Scorebord
• Verwijzingssysteem
Meer informatie

Advertentie