Iskole APP
• .පො.ස සමන්‍ය පෙළ (O/L)
• .පො.ස උසස් පෙළ (A/L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය (Sri Lanka Führerscheinprüfung)
• වෙනත් විවිධ විභාගයන්
ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Kampfquiz).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Gruppenkampf)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Selbstherausforderung).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Tägliches Quiz).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Statistik).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (Bestenliste).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Überweisungssystem).
Diese App ist für O/L- und A/L-Studenten konzipiert. Diese App wird mit A / L, O / L und anderen MCQ-Papieren der Vergangenheit abgeschlossen.
Hier können Sie Multiple-Choice-Fragen beantworten, die sich auf vergangene Arbeiten und Modellarbeiten in einem beliebigen Fach beziehen.
• Normale Niveau
• Fortgeschrittenes Level
• Führerscheinprüfung für Sri Lanka
• Andere Prüfungen
Funktionen der App
• Kampf-Quiz
• Selbstherausforderung
• Tägliches Quiz
• Statistiken
• Bestenliste
• Empfehlungssystem