ඉස්කෝලේ යෙදුම ඕනෑම විභාගයක් සඳහා මුහුණ දෙන ඔබට සහයක් වීමට සකසන ලද යෙදුමකි.

Última versão

Versão
Atualizar
14 de jan de 2023
Desenvolvedor
Categoria
Google Play ID
Instalações
5.000+

App APKs

Iskole APP

මෙහිදී ඔබට අවශ්‍ය විභාගයක ඔබට අවශ්‍ය ඔනෑම විෂයක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Documentos anteriores) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Documentos modelo) බහුවරණ ප්‍රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය.
• අ.පො.ස සමන්‍ය පෙළ (O / L)
• අ.පො.ස උසස් පෙළ (A / L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය (Exame de carteira de motorista do Sri Lanka)
• වෙනත් විවිධ විභාගයන්

ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Questionário de batalha).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Grupo Battel)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Auto-desafio).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (questionário diário).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Estatísticas).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු කිරීමේ හැකියාව (Tabela de classificação).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Sistema de encaminhamento).

Este aplicativo foi projetado para alunos O / L e A / L. Este aplicativo é concluído com A / L, O / L e outros trabalhos anteriores MCQ do exame.

Aqui você pode responder a perguntas de múltipla escolha relacionadas a trabalhos anteriores e modelos de qualquer assunto que desejar.
• Nível normal
• Nível avançado
• Exame para habilitação no Sri Lanka
• Outros exames
Recursos do aplicativo
• Questionário de batalha
• Auto-desafio
• Questionário Diário
• Estatisticas
• Entre os melhores
• Sistema de referencia
Ler mais

Anúncio