Iskole APP
• අ.පො.ස සමන්‍ය පෙළ (O/L)
• අ.පො.ස උසස් පෙළ (A/L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය (egzamin na prawo jazdy na Sri Lance)
• වෙනත් විවිධ විභාගයන්
ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Battle Quiz).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (battel grupowy)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Self-Challenge).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Codzienny quiz).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Statystyki).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (tablica wyników).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (system odsyłaczy).
Ta aplikacja jest przeznaczona dla studentów O/L i A/L. Ta aplikacja zawiera dokumenty A/L, O/L i inne egzaminy z poprzednich egzaminów MCQ.
Tutaj możesz odpowiedzieć na pytania wielokrotnego wyboru, które są związane z wcześniejszymi referatami i modelami w dowolnym temacie.
• Zwykły poziom
• Poziom zaawansowany
• egzamin na prawo jazdy Sri Lanki
• Inne egzaminy
Funkcje aplikacji
• Quiz bitewny
• Samokwestionowanie
• Codzienny quiz
• Statystyka
• Tablica wyników
• System skierowania