ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින්.

Ostatnia Wersja

Wersja
Aktualizuj
28 lip 2024
Deweloper
Google Play ID
Instalacje
50 000+

App APKs

Pirith - සෙත් පිරිත් APP

නොමැතිව පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව offline ඇසීමට හැකිවන පරිදි සකසා ඇත ඇත.
ඇත පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල වල සජ්ඣායනා කිරීමට සුදුසුයි සුදුසුයි.

ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (listy odtwarzania) සකසා ගත හැකිය. 3,7,21 පිරිතක් වශයෙන් පිරිතක් powtórz කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.

https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.

වෙන්න ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - recenzja 5 gwiazdek එකක් ලබාදී අපව දිරිමත් කරන්න.

Buddyjskie śpiewy Pariththa z tradycji Sri Lanki. Łatwy do słuchania. Głos jest zsynchronizowany z tekstem w stylu karaoke, aby umożliwić łatwe czytanie.
Więcej informacji

Reklama