Pirith - සෙත් පිරිත් APP
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.
ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (재생 목록) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් 반복 කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.
https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.
හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක-별 5 개 리뷰 එකක් ලබාදී අපව දිරිමත් කරන්න.
스리랑카 전통에서 불교 Pariththa 노래. 듣기 쉽다. 가라오케 스타일의 텍스트와 음성이 동기화되어 쉽게 읽을 수 있습니다.