Pirith - සෙත් පිරිත් APP
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට ඊට පිරිත් කිහිපයක්ද ඇතුල් ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.
Play වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (Wiedergabelisten) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් wiederhole කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.
https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් පිරිත් වලට සවන්දිය හැකිය.
හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී ආරණ්‍යවාසී වහන්සේලාට ලබාදී ධර්මදානයට ධර්මදානයට දායක වෙන්න.
මේ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ හිමියන්ගේ නාමයට කෙරෙන කෙරෙන උපහාරයක්ම. තරු පහක - 5 Sterne Bewertung එකක් ලබාදී අපව දිරිමත් කරන්න.
Buddhistische Pariththa-Gesänge aus der srilankischen Tradition. Leicht zu hören. Die Stimme wird im Karaoke-Stil mit dem Text synchronisiert, um ein einfaches Lesen zu ermöglichen.