Hapan Kids - Learn with Fun APP
මේසඳහාඅකුරු,රූපසහබුද්ධිලෙසප්රධානපාඩම්මාලා3ක්යටතේවිනෝදෙන්සහආසාවෙන්ඉගෙනගන්නපුළුවන්ක්රියාකාරකම්රැසක්හපන්හිඅන්තර්ගතවෙනවා。
ඔබේපොඩිත්තාටත්සිංහලසහඉංග්රීසිඅකුරු,ඉලක්කම්,රූප,හැඩතලආදියආසාවෙන්ඉගෙනගන්නත්,බුද්ධිවර්ධනක්රියාකාරකම්හරහාකුසලතාදියුණුකරගන්නත්හපන්ඩිජිටල්වැඩපොතේමෙමපාඩම්මාලාඋපකාරීවෙයි。
语音解说:
මෙමසියළුක්රියාකාරකම්වලදීපොඩිත්තාටවටහාගතහැකිඅයුරින්පැහැදිලිවඒවාකියාදෙන්නෙපුංචිසුරංගනාවියක්විසින්。 පොඩිත්තාගේඅවධානයදිනාගෙන,පොඩිත්තාවපාඩම්සමඟආසාවෙන්රඳවාතබාගන්නත්මේසුරංගනාවියටහැකියාවතිබෙනවා。
激活:
හපන්හිඅන්තර්ගතඩිජිටල්පාඩම්මාලාවලසෑමක්රියාකාරකමකින්මමුල්කිහිපයඔබටනොමිලයේමඅත්හදාබලන්නටපුළුවන්。 එසේඅත්හදාබලා,පාඩම්මාලාගැනඔබතෘප්තිමත්නම්,පුංචිදෛනිකගාස්තුවකටහපන්激活කරසියලුමපාඩම්මාලාඔබේපොඩිත්තාටලබාදියහැකියි。
课程:
හපන් හි අන්තර්ගත
*අකුරු*
- අකුරුලිවීම
සිංහලඅකුරුලිවීම,英文字母跟踪සහඉලක්කම්ලිවීමයනක්රියාකාරකම්ඔස්සේපොඩිත්තාටතිරයමතඅකුරු,ඉලක්කම්ලිවීමහුරුකරවයි。
- අකුරුහඳුනාගැනීම
සිංහලඅකුරුහඳුනාගැනීම,英文字母识别,ඉලක්කම්හඳුනාගැනීමයනක්රියාකාරකම්ඔස්සේපොඩිත්තාටඅකුරු,ඉලක්කම්මතකදැයිවිමසාබැලීමසිදුකරයි。
*රූප*
- රූපහඳුනාගැනීම
වර්ණහඳුනාගැනීම,හැඩතලහඳුනාගැනීමසහරූපහඳුනාගැනීමයනක්රියාකාරකම්ඔස්සේපොඩිත්තාටඅවටපරිසරයේවර්ණ,හැඩතලසහරූපආදියහඳුනාගැනීමටසහමතකතබාගැනීමටහුරුකරවයි。
- රූප ඇඳීම
හැඩතලඇඳීම,රූපවලටපාටතේරීම,රූපඇඳීමසහරූපපාටකිරීමයනක්රියාකාරකම්ඔස්සේපොඩිත්තාටවර්ණතෝරාගැනීමසහරූපඇඳපාටකිරීමහුරුකරවයි。
*බුද්ධි*
- පූර්වගණිතය
ගොඩවල්තේරීම,ලොකුරූපයතේරීමසහකුඩාරූපයතේරීමයනක්රියාකාරකම්ඔස්සේපොඩිත්තාටගණිතසංකල්පසහතර්කනහැකියාවපිළිබඳවමූලිකදැනුමලබාදේ。
- දෘෂ්ඨිවිභේදනය
සමානරූපයාකිරීම,වෙනස්රූපයසෙවීමසහරූපප්රෙහේලිකාවිසඳීමයනක්රියාකාරකම්ඔස්සේපොඩිත්තාටදෘෂ්යචාලකහැකියාවපිළිබඳවමූලිකදැනුමලබාදේ。
制作人:
හපන්යනුහෙළකුරුනිෂ්පාදනයකරනභාෂාලංකාසමාගමේමනිර්මාණයක්වනඅතර,හෙළකුරෙන්දැයේදූදරුවන්වෙනුවෙන්මපිරිනැමෙනතිළිණයකි。
接触:
Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara
034 2040600 |支持@bhasha.lk