hikaye okumayı seven sinhala çevrimiçi hikaye merkezi

En Son Sürüm

Sürüm
Güncelleme
24 Haz 2023
Geliştirici
Google Play ID
Yükleme sayısı
10.000+

App APKs

කතුවරිය - Sinhala Novels APP

ශ්‍රී ලාංකීය සිංහල නවකතා කෙටිකතා කියවීමට ඔන්ලයින් වෙනුවෙන්ම හඳුන්වා දෙන විප්ලවීය යුගයේ ආදරණීය ඇප් "කතුවරිය".✍️

සිංහල භාෂාවෙන් ඉතා සරලව භාවිතා කළ හැකි හඳුන්වා දී ඇති මෙම "කතුවරිය - (Kathuwariya)" ඇප් එක නොමිලේ ලියාපදිංචි වීමකින් තොරව පහසුවෙන් කතා කියවීමට හැක. අලුත්ම ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඉතාම දත්ත ප්‍රමාණයකින් ඔබට මෙම ඇප් එක භාවිතා කල හැකියි.

💎 මෙමඟින් සැපයෙන පහසුකම්:

⭐දිනපතා පලවන සියලුම නවකතා කෙටිකතා නොමිලේ කියවීමට හැකි වීම.
⭐කතාවක් මෙහි පල වූ එසණින් ඔබට දැන හැකි වීම.
⭐ඇප් එක තුල ඇති ඕනෑම කතාවක් ඉතා පහසුවෙන් ගැනීමට හැක.
⭐Karanlık mod පහසුකම.
⭐İlgili kategori hikayeleri හා yazarla ilgili hikayeler වෙන වෙනම බලා ගැනීමට හැක.
⭐ලංකාවේ ප්‍රසිද්ධ කතුවරු කතුවරියන් රැසක කතා එකතුවක් ඇත.
⭐Bildirim geçmişi.
⭐කතා favori කිරීමට, oy ver කිරීමට, Beğen ve tepki ver කිරීමට කමෙන්ට් කිරීමට හැක.
⭐කතා වලින් MCQ ගේම් එකක්.
⭐කතා සවන් දීමට හැකි වීම.
⭐අකුරු වල ප්‍රමාණය අඩු වැඩි කිරීමට හැක.
⭐Yazar derecelendirme sistemi.
⭐Daha fazla kategori (Romantik, korku ...vs).
⭐කතුවරියන්ගේ කතා අනවසර පිටපත් කිරීමට නොහැකි සේ සකසා ඇති අතර ඔනෑම තමන්ගේ කතාවක් ඇප් එකට එකතු කිරීමටද හැකිය. මේ සදහා Yazar ol වෙත පැමිණෙන්න.

💎 E Kitaplar විශේෂ පහසුකම්:

ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවක් දැන් ඔබට ගන්න පුලුවන් කතුවරිය ඇප් එක හරහා.

⭐කතුවරු සහ කතුවරියන්ට ඉතාම හොද අමරතර ආදායමක්.
⭐පාඨකයින්ට ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවම එකවර හැකි වීම.
⭐Online Banka Ödemesi පහසුකම්.

💎 යල්පැන ගිය ක්‍රම වලට දැන් පොත් බලපු කාලේ ඉවරයි. පොත් ඉරෙන් නෑ, පොඩි වෙන් නෑ, කුරියර් ගාස්තු නෑ, නැතිවෙන් නෑ ඔබත් දැන්ම මේ අලුත් වෙනසට!

ඔබේ නවකතා කෙටි කතා අදම කතුවරිය ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වා ගන්න! 🇱🇰✍️

💎 විමසීම්:
Yardım Hattı: 0772724768
E-posta: kathuwariya@gmail.com
Devamı

Reklam