කතුවරිය - Sinhala Novels APP
සිංහල භාෂාවෙන් ඉතා සරලව භාවිතා කළ හැකි පරිදි හඳුන්වා දී ඇති මෙම "කතුවරිය - (kathuwariya)" ඇප් එක නොමිලේ ලියාපදිංචි වීමකින් තොරව ඉතා පහසුවෙන් කතා කියවීමට හැක. අලුත්ම ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඉතාම අඩු දත්ත ප්‍රමාණයකින් ඔබට මෙම ඇප් එක භාවිතා කල හැකියි.
💎 Contenido del juego:
⭐දිනපතා පලවන සියලුම නවකතා කෙටිකතා නොමිලේ කියවීමට හැකි වීම.
⭐කතාවක් මෙහි පල වූ එසණින් ඔබට දැඓ ගැනීමට හැකි ව.
⭐ඇප් එක තුල ඇති ඕනෑම කතාවක් ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැක.
⭐ Modo oscuro පහසුකම.
⭐Historias de categorías relacionadas හා historias relacionadas con escritores වෙන වෙනම බලා ගැනීමට හැක.
⭐ලංකාවේ ප්‍රසිද්ධ කතුවරු කතුවරියන් රැසක කතා එකතුවක් ඇත.
⭐Historial de notificaciones.
⭐කතා favorito කිරීමට, califique කිරීමට, Me gusta y reaccione කිරීමට කමෙන්ට් කිරීට ැ.
⭐කතා වලින් MCQ ගේම් එකක්.
⭐කතා සවන් දීමට හැකි වීම.
⭐අකුරු වල ප්‍රමාණය අඩු වැඩි කිරීමට හැක.
⭐Sistema de clasificación de escritores.
⭐Más categorías (Romance, terror...etc).
⭐කතුවරියන්ගේ කතා අනවසර පිටපත් කිරීමට නොහැකි වන සේ සකසා ඇති අතර ඔනෑම කෙනෙකුට තමන්ගේ කතාවක් ඇප් එකට එකතු කිරීමටද හැකිය. මේ සදහා Conviértete en escritor වෙත පැමිණෙන්න.
💎 Libros electrónicos disponibles:
ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවක් දැන් ඔබට මිලදී ගන්න පුලුවන් කතුවරිය ඇප් එක හරහා.
⭐කතුවරු සහ කතුවරියන්ට ඉතාම හොද අමරතර ආදායමක්.
⭐පාඨකයින්ට ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවම එකවර කියවීමට හැකි වීම.
⭐Pago bancario en línea පහසුකම්.
💎. පොත් ඉරෙන් නෑ, පොඩි වෙන් නෑ, කුරියර් ගාස්තු නෑ, නැතිවෙන් නෑ ඔබත් දැන්ම මේ අලුත් වෙනසට එක්වෙමු එක්වෙමු!
ඔබේ නවකතා කෙටි කතා අදම කතුවරිය සමඟින් ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වා ගන්න! 🇱🇰✍️
💎 විමසීම්:
Línea directa: 0772724768
Correo electrónico: kathuwariya@gmail.com