Digital Hand Drawn On-demand WhatsApp Stickers for Sri Lankans

Latest Version

Version
Update
Sep 12, 2024
Developer
Category
Google Play ID
Installs
100,000+

App APKs

Stickee - Stickers in WhatsApp APP

හිතේ හැටියට ඇලෙන්න!

ඔබේ ආදරවන්තිය, ආදරවන්තයා, කාර්යාල මිතුරෙක් හෝ මිතුරියක් හෝ ඔබගේ ලඟම හිතවතෙක් Whatsapp වල කියපු දෙයක් වරදවා වටහාගෙන කරදර වලට මුහුණ දෙන්න සිදු වෙච්ච වාර ගණන අනන්තයි නේද? දැන් Stickee ඇප් එකත් එකෙන් relationships ලස්සන වෙන්න, වැඩ ලේසි වෙන්න හිතේ තියෙන දේවල් දැනෙන්න කියන්න Sinhala Whatsapp Stickers රැසක් ඔබේ Whatsapp එකට add කරගන්න.

ශ්‍රී ලාංකික නිර්මාණ ශිල්පීන් අතින් ඇඳුනු නිර්මාණශීලී සිංහල sticker සමඟ ඔබේ චැට් එකත් එක්ක ඇලෙන්න, චැට් කරන එක විඳින්න.

ඔබ ලංකාවේ සිටින අයෙක් නම් මාසිකව රු.399 ක් ද . පිට රටක සිට ලියාපදිංචි වන්නේ නම් $3 ක් Pay-here හරහා ගෙවීම මගීන් Subscribe කල හැක .

*විශේෂාංග*

1.100% ශ්‍රී ලාංකිකයි.
2.හිතේ තියෙන දේවල් දැනෙන්න කියා ගන්න බැරි වෙච්ච කාලෙ ස්ටිකිත් එක්ක ඉවරකරන්න.
3.වැඩිපුර ගාස්තු නැතිව අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයට අලුතෙන් රිලීස් වෙන සිටිකර් රැසක්.
4.Love, Office, Politics සහ තවත් ඔබට දැනෙන categories වලින්.

නවතම තොරතුරු හා ස්ටිකර් රිලීස් ගැන දැනගන්න අපගේ Instagram හා ෆ Facebook පිටු වලට ලයික් කරන්න. අප හා දිගටම රැඳී සිටින්න.

___________________________________________________________________________

இஷ்டத்திற்கு ஒட்டிக்கொள்ள!

தூரம் சென்றதும், நண்பர்களை பிரிந்ததும் புரியும் நாம் அவர்களை எவ்வளவு நேசிக்கிறோம் என்று. இப்பொழுது Stickee App இல் உங்கள் உறவுகளுடன் இஷ்டம் போல் உறவாட ஸ்டிக்கர்கள் ஏராளம். இன்றே உங்கள் WhatsApp உடன் இணைத்துக்கொள்ளுங்கள்.

இலங்கையை சேரந்தவர்களால் உருவாக்கப்பட்ட ஸ்டிக்கர்களுடன் இஷ்டம்போல் ஒட்டிக்கொள்ளுங்கள்.


*முக்கியம்சங்கள்*

1. இலங்கைக்கு ஏற்ப உருவாக்கப்பட்ட ஸ்டிக்கர் செயலி.
2. மனதிலிருப்பவற்றை ஸ்டிக்கீயுடன் இணைந்து பகிர்ந்துக்கொள்ளுங்கள்.
3. மேலதிக கட்டணமின்றி அடிக்கடி புதிய ஸ்டிக்கர்கள்.
4. Love, Office, Politics மற்றும் மேலும் பல பிரிவுகளில் உங்களுக்கு தேவையான தலைப்புக்களில் பல ஸ்டிக்கர்கள்.

புதிய தகவல்களை பெற்றுக்கொள்ள எமது பேஸ்புக் மற்றும் இன்ஸ்டகிராம் பக்கங்களுடன் இணைந்துக்கொள்ளுங்கள்

____________________________________________________________________________

Bring out the Stickyness in you!

Stickee helps its users connect better. How many times have you said something on WhatsApp and been misunderstood, because the other person couldn’t tell if you were serious, happy, sad, etc.? Well, with Stickee, you will no longer have that problem because it will help you convey your message the way you intended it to. Your relationships will thrive, and you will stay happy.

Stickee provides On-demand Sinhala WhatsApp stickers for all Sri Lankans. We are proud to say that all our stickers are hand drawn digitally by Sri Lankan artists and each download helps our locals to keep doing what they do best.

Download the Stickee App on Google Play Store, Subscribe to our service and start chatting away. Bring out the Stickyness in you!

For subscribers residing in Sri Lanka, the monthly fee is Rs. 399. For those living abroad, the rate is $3 per month. All payments can be securely made via PayHere.

*Key App Highlights*

1. We are the most unique Sinhala WhatsApp sticker app in Sri Lanka!
2. This WhatsApp sticker app will help you express yourself better with thousands of stickers in hundreds of packs available at your fingertips.
3. All you have to do is download and browse through categories like: love, office, politics, and a whole lot more! Our team has made good stickers to capture every mood AND people.
4. All our stickers are hand drawn by our very own Sri Lankan artists, so not only will you be having a whole lot of fun conversations with Stickee, you will also be contributing to local talent!

Don’t forget to check out our Facebook and Instagram pages for the latest news on all things Stickee.

Email Us - contactstickee@gmail.com
Facebook - https://www.facebook.com/whatsappstickee/
Instagram - https://www.instagram.com/stickeeapp/
Read more

Advertisement