Sinhala Calendar 2025 SriLanka APP
ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජං ගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේ ම ඔබ и පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් ඇතුලත් කොට නිර්මාණය කර ඇත ඇත.
විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බො හෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් ාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ.
-QR කේත сканирование කිරීමට හැකියාව ඇත
-අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඇතුලත් කොට ඇ ත
-කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත
-හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත
-සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිර ීමට හැකියාව ඇත
-ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් මට හැකියාව ඇත
-ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරය ට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත
-කැලැන්ඩරයෙහි අලංකාරය и темы ඇතුලත් කර ඇත
-ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත
"ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්"
-------------------------------------------------- -------------------------------------------------- -------------------------------------------
Добро пожаловать в девятую версию сингальского календаря. Выпущена версия сингальского календаря на 2025 год.
Это для жителей Шри-Ланки, которым нужен сингальский календарь Шри-Ланки в своих мобильных телефонах. Это приложение включает в себя дни пойи Шри-Ланки, праздники, специальные праздничные дни и международные/местные фестивали/праздничные дни.
Специально в новейшей версии календаря по вашему запросу добавляются следующие функции.
-QR-сканер в комплекте
-Новогодняя таможня включена в стоимость
-Выберите календарный год
-Найти номера экстренных служб
-Изменить первый день недели
-Добавьте свои собственные события
-Добавьте дни рождения своих близких
-Добавлены темы
-Добавлен прогноз погоды
-Простой шри-ланкийский календарь-
Это приложение было разработано для облегчения доступа к информации о государственных праздниках, торговых праздниках, государственных праздниках и религиозных праздниках, отмечаемых в Шри-Ланке.