ශිෂ්‍යත්ව විභාගය සඳහා නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රධානම අධ්‍යාපනික යෙදවුම

Latest Version

Version
Update
Jul 13, 2024
Developer
Category
Google Play ID
Installs
1,000+

Punchi Pahe Hapan APP

ශිෂ්‍යත්ව විභාගයේ නව විෂය නිර්දේශය හා සංශෝධිත විභාග රටාවට අනුකූලව නිර්මාණය කර ඇති අනුමාණ ප්‍රශ්න 5000 කින් සමන්විත වේ. මීට අමතරව ශිෂ්‍යත්වයට සූදානම් වන දරුවාට ආසාවෙන් ඉගෙනගන්න අවශ්‍ය කරන කෙටි පාඩම්, අධ්‍යාපනික ක්‍රියාකාරකම් ආදී විශේෂාංග විශාල ප්‍රමාණයක් ද ඇති අතර සතිපතා නව පාඩම්, ක්‍රියාකාරකම් සහ අනුමාණ ප්‍රශ්න ඇතුළත් කරයි.
Read more

Advertisement