Korean Guru APP
දිනකට කුඩා කොටස බැගින් පිළිවෙලින් තෝරා ගෙන මෙ ම පාඩම් අධ්‍යනය කිරීම කරන්න. එක් කොටසක් හොඳින් ඉගෙනගත් පසු ඉදිරි පාඩම් වලට යන්න. එමඟින් ඔබට වඩාත් හොඳ දැනුමක් ලබාගැනීමට හැකි ව නු නොඅනුමානයි.
ඔබේ කොරියානු රැකියා සිහිනය සැබෑ වේවායි අප ප් රාර්ථනා කරමු.
Korean Guru crea tutoriales muy sencillos para aprender el idioma coreano en cingalés. Esta aplicación es más útil para las personas que desean ir a Corea del Sur en busca de trabajo. La aplicación contiene muchas lecciones que cubren desde el principio todas las partes esenciales del idioma coreano.