Bodhi Poojawa APP
බෝධි පූජා හා බෝධි වන්දනා ගාථා හා කවි සමග උපදෙස් මෙහි ඇතුලත් ය.
අඩන්ගු කරුණු:
1. ආජීවක අෂ්ටමක ශීලය සමාදන් වීම
2. පූජා භාණ්ඩ සූදානම් කිරීම
3. ආරාධනාව
4. මල් පහන් පූජාව
5. බෙහෙත්, දැහැත් පූජාව
6. තෙරුවන් වන්දනාව
7. බෝධි පූජාව
8. අට විසි බෝධි වන්දනාව
9. බෝධි පූජා කරන ක්‍රමය
10. ගාථා සහ බෝධි පූජා කවි