කතුවරිය - Sinhala Novels APP
සිංහල භාෂාවෙන් ඉතා සරලව භාවිතා කළ හැකි පරිදි හඳුන්වා දී ඇති මෙම "කතුවරිය - (Kathuwariya)" ඇප් එක නොමිලේ ලියාපදිංචි වීමකින් තොරව ඉතා පහසුවෙන් කතා කියවීමට හැක. ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඉතාම අඩු දත්ත ප්‍රමාණයකින් ඔබට මෙම ඇප් එක භාවිතා කල හැකියි.
💎 මෙමඟින් සැපයෙන පහසුකම්:
පලවන සියලුම නවකතා කෙටිකතා නොමිලේ කියවීමට හැකි වීම.
මෙහි පල වූ එසණින් ඔබට දැන ගැනීමට හැකි වීම.
එක තුල ඇති ඕනෑම කතාවක් ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැක.
⭐ الوضع المظلم පහසුකම.
⭐ قصص ذات صلة හා قصص ذات صلة بالكاتب වෙන වෙනම බලා ගැනීමට හැක.
ප්‍රසිද්ධ කතුවරු කතුවරියන් රැසක කතා එකතුවක් ඇත.
⭐ سجل الإخطار.
⭐කතා المفضلة කිරීමට ، معدل කිරීමට ، أعجبني ورد فعل කිරීමට කමෙන්ට් කිරීමට හැක.
⭐කතා වලින් MCQ ගේම් එකක්.
⭐කතා සවන් දීමට හැකි වීම.
⭐අකුරු වල ප්‍රමාණය අඩු වැඩි කිරීමට හැක.
⭐ نظام تصنيف الكاتب.
⭐ المزيد من الفئات (رومانسية ، رعب ... إلخ).
කතා අනවසර පිටපත් කිරීමට නොහැකි වන සකසා ඇති අතර ඔනෑම කෙනෙකුට තමන්ගේ ඇප් එකට එකතු කිරීමටද හැකිය. මේ සදහා كن كاتبًا වෙත පැමිණෙන්න.
💎 كتب الكترونية විශේෂ පහසුකම්:
ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවක් දැන් ඔබට මිලදී ගන්න පුලුවන් කතුවරිය ඇප් එක හරහා.
⭐කතුවරු සහ කතුවරියන්ට ඉතාම හොද අමරතර ආදායමක්.
ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවම එකවර කියවීමට හැකි වීම.
"الدفع عبر البنك عبر الإنترنت".
යල්පැන ගිය ක්‍රම වලට දැන් පොත් බලපු කාලේ ඉවරයි. පොත් ඉරෙන් නෑ ، පොඩි වෙන් නෑ ، කුරියර් ගාස්තු නෑ ، නැතිවෙන් නෑ ඔබත් දැන්ම මේ අලුත් වෙනසට එක්වෙමු!
නවකතා කෙටි කතා අදම කතුවරිය සමඟින් ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වා ගන්න! 🇱🇰✍️
💎 විමසීම්:
الخط الساخن: 0772724768
بريد إلكتروني: kathuwariya@gmail.com